සිරිල් ගාමිණී පියතුමා සී.අයි.ඩියෙන් පිටව යයි

115


පාස්කු ප‍්‍රහාරය සම්බන්ධව ප‍්‍රකාශයක් ලබාදීමට තෙවැනි දිනයටත් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුට පැමිණි සිරිල් ගාමිණී පියතුමා පැය 05 පමණ කාලයක් ප‍්‍රකාශ දීමෙන් පසු පිටව ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment