සිරිල් ගාමිණී පියතුමා සී.අයි.ඩියෙන් කල් ඉල්ලයි

310


රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී සුරේශ් ශලේ මහතා සම්බන්ධව සිරිල් ගාමිණී පියතුමා කළ චෝදනාවකට එරෙහිව ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ගොණු කළ පැමිණිල්ල හමුවේ කරුණු දැක්වීමට සිරිල් ගාමිණී පියතුමා සී.අයි.ඩී යෙන් සතියක කාලයක් ඉල්ලා ඇත.පැමිණිල්ල සම්බන්ධව කරුණු දැක්වීමට සිරිල් ගාමිණී පියතුමා අද සී.අයි.ඩි යට කැඳවා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment