සිරිල් ගාමිණී පියනමගේ පෙත්සම 08දා කැඳවයි

117

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන්නැයි සිරිල් ගාමිණී පියතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම ලබන 08දා සලකා බැලීමට දින නියම කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment