සිරිල් ගාමිණී පියනමට සීඅයිඩීයෙන් කැඳවීමක්

170

බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා කරන ලද පැමිණිල්ලක් අනුව සිරිල් ගාමිණී පියනම අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැන්වීමක් කර ඇත.
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පියනම මීට ඉහත කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් සුරේෂ් සලේ මහතා අදාල පැමිණිල්ල කර තිබිණ.

advertistmentadvertistment
advertistmentadvertistment