සිරුරේ රත‍්‍රං සඟවාගෙන බැංගලෝර් ගුවන්තොට ට පැමිණි ශ‍්‍රී ලාංකිකයෝ 10ක් දැලේ

234

සිරුර තුළ රත‍්‍රං සඟවාගෙන බැංගලෝර් ගුවන්තොටුපළ වෙත පැමිණි ශ‍්‍රී ලාංකික කාන්තාවන් අට දෙනකු සහ පිරිමින් දෙදෙනකු බැංගලෝර් ගුවන් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් ශ‍්‍රී ලංකන් ගුවන් යානයකින් බැංගලෝර් ගුවන්තොටුපළ වෙත පැමිණෙන අවස්ථාවේ රන් ජාවාරමක් ගැන තොරතුරු ලැබී තිබේ.

රත්රන් දියර ලෙස සිරුරේ සඟවාගෙන ඉන්දියාවට ගෙනයන මුල්ම අවස්ථාව මෙය බව ඉන්දීය පොලිසිය පවසයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment