සිල්වර් ස්ක්‍රීන් සම්මාන උළෙල අද

70

ශ්‍රී ලංකාවේ සිනමා වංශ කතාවේ ස්වර්ණමය යුගයක් වූ 60 වන දශකයේ සිනමාකලාකරුවන් තම කෘතගුණ සැලකීම වෙනුවෙන් පිදෙන සිල්වර් ස්ක්‍රීන් ඇගයීම් උළෙල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන, සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක, ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ, ප්‍රවීණ රංගන ශිල්පිණී ආචාර්ය මාලනී ෆොන්සේකා, ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලක, ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් අද සවස 5.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment