සිව්වැනි ජයත් ඔස්ටේ‍්‍රලියාවට

209


ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අද පැවැති සිව්වැනි තරගයේ ජයද ඔස්ටේ‍්‍රලියාවට හිමි විය.පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේදී කඩුළු 08ක් දැවී ලකුණු 139ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඔස්ටේ‍්‍රලියාව කඩුළු 04ක් දැවී පන්දුවාර 18.1කදී ලකුණු 143ක් ලබා කඩුළු 06ක ජයක් හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment