සිවිල් සංවිධාන කිහිපයකට අධිකරණ වාරණයක්

370

සිවිල් සංවිධාන කිහිපයකට අද දිනයේ කොළඹ ඕල්කොට් මාවතට ඇතුලුවීම හා පිටකොටුව ආශ්‍රිත වෙනත් ස්ථානයක රැඳී සිටිමින් ජනතාවට අවහිරයක් වන ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් ලබාදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment