සිස්ටම් වෙනස කරමු-ජනපති ඉල්ලයි

354

කිසිඳු අමතර වරප‍්‍රසාදයක් ලබා නොගෙන කටයුතු කරන්නැයි ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා නව ඇමැති මණ්ඩලය හමුවේ ප‍්‍රකාශ කර ඇත.
ජ්‍යෙෂ්ඨත්වය නොසලකා පත් කළ නව ඇමැතිවරුන් අවංක, පිරිසිඳ සහ කාර්යක්ෂම පාලනයකට කැපවන ලෙසද ජනාධිපතිවරවා එහිදී ඉල්ලා තිබේ.
අමාත්‍යංශ යටතේ ඇති රාජ්‍ය ආයතන දූෂණයෙන් තොර කාර්යක්ෂම ආයතන බවට පත් කරන්නැයිද ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකක් සිදු කිරීමට කටයුතු කරන්නැයිද හෙතෙම මෙහිදී නව ඇමැතිවරුන්ගෙන් ඉල්ලා ඇත.
ජනාධිපතිවරයා එහිදී සිදු කළ සම්පූර්ණ කතාව හෙට (19) දිවයින පත‍්‍රයේ පළවේ.

advertistmentadvertistment
advertistmentadvertistment