සිසුන්ගේ පැමිණීම 16% යි ගුරුවරුන්ගේ පැමිණීම 26% යි

147

ළමයින් 200ට අඩු පාසල් ආරම්භ කිරීමත් සමග ඊයේ (21දා) ගුරුවරුන්ගේ පැමිණීම සමස්තයක් ලෙස 26% ක් ද සිසුන්ගේ පැමිණීම 16% ක් ලෙසද වාර්තා වී තිබූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment