සිසු, ගැමි සහ නිසි සැරි ප්‍රවාහන පහසුකම් සදහා කෝටි 65ක්

185

පාසල් සිසුන් සඳහා වූ සිසු සැරිය , ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවලට ඇති ගැමි සැරිය සහ ප්‍රවාහන පහසුකම් අවම රාත්‍රී සහ උදෑසන සේවා මුර සදහා යොදා ඇති නිසි සැරිය යන බස් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 650ක් බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment