සීඅයිඩියෙන් කථානායකට ලිපියක්

355


ගාලුමුවදොර පහරදීමේ සිද්ධියට අදාලව නීතිපති උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට අවශ්‍ය බව දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් මගින් දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment