සීඅයිඩියේ ලොකු පුටුව වෙනස්වෙයි

360


අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රසාද් රණසිංහ ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 02ක් සහ ස්ථානාධිපතිවරුන් 06කට වහාම ක‍්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පවසයි.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාර නව නියෝජ්‍ය පොලිස්පති ලෙස මාතර හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් .තිලකරත්න මහතා පත්කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment