සීඅයිඩීය දුමින්ද අල්ලයි

729

ජනාධිපති විසින් මරණ දඬුවමෙන් නිදහස් කරන ලද දුමින්ද සිල්වා සිය භාරයට ගත් බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඔහු අත්අඩංගුවට ගත් බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු ප්‍රකාශ කළේය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වහා ම අත්අඩංගුවට ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment