සීක්කුත් එවරස්ට් නඟී

683

නේපාලයේ පැවැත්වෙන එවරස්ට් පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා තුන් ඉරියව් කී‍්‍රඩක සීක්කුගේ ප‍්‍රසන්න ද ගිවිසුම්ගතව ඇතැයි වාර්තා වේ.

 ඒ අනුව දිනේෂ් චන්දිමාල් සහ සීක්කුගේ ප‍්‍රසන්න යන කී‍්‍රඩකයන් දෙදෙනාම මෙවර එවරස්ට් පී‍්‍රමියර් ලීග් තරගාවලියට කී‍්‍රඩා කිරීමට නියමිත අතර සීක්කුගේ චිට්වාන් ටයිගර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය.

 එවර්ස්ට් පි‍්‍රමියර් ලීග් තරගාවලියට අයත් කණ්ඩායම් හය අතරින් චන්දිමාල් කී‍්‍රඩා කිරීමට නියමිතව ඇත්තේ භයිරවා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට වේ. ලංකාව වෙනුවෙන් සීක්කුගේ ටෙස්ට් තරගයක්, එක්දින තරග 40ක් සහ විස්සයි විස්ස තරග 20ක් කී‍්‍රඩා කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment