සීනි පාලනයෙන් තොරයි

154

සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඒ බව පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment