සීනි වලට මුදල් ගෙවන්නේ රජයේ සහතික මිලටලූ

244


ලියා පදිංචි නොකර නීති විරෝධීව පවත්වාගෙන ගිය ගබඩා වන්හි තිබී රජය භාරයට ගත් වී ,සහල් සහ සීනි සඳහා එකී ව්‍යාපාරිකයින්ට රජයේ සහතික මිල හෝ රේගුවට ඉදිරිපත් කළ ආනයනික මිල ගණන් පදනම් කර ගනිමින් ගෙවීම් සිදු කෙරෙනු ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා පැවැසීය.
වෙළඳ පොලට නිකුත් කිරීමේන් පසු අදාල සමාගම්වලට එම මුදල් ගෙවීම් සිදුකෙ⁣රෙන බවද.රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment