සීමානිර්ණ වාර්තාව භාරදෙයි

223

නව සීමානිර්ණ වාර්තාව, සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment