සීෂෙල්ස්හිදීත් ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයවේ

433


සීෂෙල්ස්හිදි ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

සීෂෙල්ස්හි ලාඩිගු දූපතේ ඉදිකිරීම් සමාගමක සේවය කළ 47 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ලෙසම මෙසේ ඝාතනයට ලක්වූ පුද්ගලයා හඳුනාගෙන තිබේ.
පසුගිය දෙසැම්බර් 10 වැනිදා අදාළ ශ්‍රී ලාංකිකයා සිය නිවසේ මියගොස් සිටියදී එරට පොලීසිය විසින් සොයාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment