සුඩානයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුදා ගනී

340

සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් මුදාගත් දෙවන කණ්ඩායම සෞදි අරාබියේ ජෙඩාහි පිහිටි කිංග් ෆයිසාල් නාවික කඳවුර වෙත රැගෙනවිත් තිබුණි.සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ මෙම පිරිසට ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඇතුළත් බවය.ජෙඩාහි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල් ජනරල් විසින් මෙම පිරිස භාරගෙන ඇත.සුඩානයේ හටගත් ගැටුම් හේතුවෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු පසුගියදා ජෙඩා වෙත රැගෙන විත් තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment