සුදුලූනු කන්ටටේනර් දෙකකට රැකවල්… මුද්‍රා කඩා අලෙවි කිරීමේ සූදානමක්

108

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සුදුලූනු කිලෝ ග‍්‍රෑම් 54,000 කින් යුත් බහාලූම් පරීක්‍ෂා කිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු ඊයේ (14 දා* කෙරවලපිටිය පිහිටි එම බහාලූම් සහිත ගබඩාව වෙත ගියහ. මෙම බහාලූම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇති බැවින් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට එම බහාලූම් විවෘත කර පරීක්‍ෂා කිරීමට අවසර නොලැබුණි.

සුදුලූනු කන්ටටේනර් දෙකකට රැකවල්... මුද්‍රා කඩා අලෙවි කිරීමේ සූදානමක්


ඒ අනුව ඔවුන් එම බහාලූම් පිටතින් පරීක්‍ෂාවට ලක්කර වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට පිවයර ගත්තේය. ඒ අතර එහි ස`ගවා තිබූ සුදුලූනු මලූ කිහිපයක්ද එම නිලධාරීන්ගේ පරීක්‍ෂාවට ලක්විය.

 ඡායාරූපයේ දැක්වෙන්නේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් එම බහාලූම් සහ සුදුලූනු මලූ පරීක්‍ෂා කරන අයුරු.

 ඡායාරූප නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment