සුනාමි තවත් සම්මාන කිහිපයකටම නිර්දේශ වේ

196

සෝමරත්න බාලසූරිය අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසූරිය නිෂ්පාදනය කළ සුනාමි සිනමා පටය ඉන්දියාවේ පැවැත්වෙන හතරවන අන්තර් ජාතික ජාර්කෙන්ඞ් සිනමා උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට පිරිනමන විශේෂ ජූරි සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.

සුනාමි තවත් සම්මාන කිහිපයකටම නිර්දේශ වේ

මේ වසරේදි පැවැත්වීමට නියමිත Bayelsa අන්තර්ජාතික සිනමා උළෙලේ වසරේ සිනමාපටය සහ හොඳම සිනමා පටය යන සම්මාන සඳහා ද මේ වන විට සුනාමි සිනමාපටය නිර්දේශ වී ඇති අතර මෙම සිනමා උළෙලේ රංගනය සඳහා පිරිනැමෙන සම්මාන කිහිපයකට එහි රංගන ශිල්පීන් කිහිප දෙනෙක් නිර්දේශ වී ඇත. නෙරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, බිමල් ජයකොඩි, හිමාලි සයුරංගී ඇතුළු ශිල්පීන් රැසක් සුනාමි සිනමාපටයේ චරිත නිරූපණය කරති.

advertistmentadvertistment
advertistmentadvertistment