සුපිරි නළු අමිතා බච්චන්ට  දෙවැනි වරටත් කොරෝනා

129

බොලිවුඩ් සුපිරි නළු අමිතා බච්චන්ට කොරෝනා ආසාදනය වී ඇත. ඔහුට ආසාදනය වී ඇත්තේ දෙවැනි වරටය. ට්විටර් පණිවුඩයක් මගින් ඔහු සිය ප්‍රේක්‍ෂකයන්ට මේ බව හෙළි කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment