සුපිරි නළු අමීර් ඛාන් දික්කසාද වෙයි

600

 වසර 16 කට පසු බොලිවුඞ් සුපිරි නළු අමිර් ඛාන් සිය බිරිය වූ කිරාන් රා ඕගෙන් දික්කසාද වී ඇත.
 
 කිරාන් රා ඕ ලගාන් චිත‍්‍රපටයේ සහකාර අධ්‍යක්‍ෂකවරියක් ලෙස කටයුතු කරන අවස්ථවේ 2005 දී අමිර්ඛාන් සමඟ විවාහ විය.
 
 මෙයට පෙර අමිර් ඛාන් රීනා දත්තා සමඟ විවාහ වී තිබුණි. එම විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනකු සිටී.
 
 අමීර්කාන් සිය බිරිය වූ කිරාන් රා ඕගෙන් දික්කසාද වූ හේතූන් හෙළිවී නැත.
 
 සංස්කරණය කිරිති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment