සුපිරි නළු සල්මන් කාන්ට සහ සොහොයුරියට වංචා චෝදනාවක්

428

වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා ඉන්දියාවේ වන්දිගාර් පොලිසිය වෙත පැමිණෙන ලෙස සුපිරි නළු සල්මන් කාන් සහ ඔහුගේ සොහොයුරිය වූ අල්විරා කාන් සහ තවත් හත්දෙනකුට නියෝග කර ඇත. ඉන්දීය ප‍්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ ව්‍යාපාරිකයකු වූ අරුන් ගුප්තා ගොනු කළ පැමිණිල්ලක් මත මොවුන්ව පොලිසියට කැඳවා ඇති බවයි.
 
 මෙම වංචාව ගැන සල්මන් කාන් තමන් එවූ ලිපිවලට ප‍්‍රතිචාර නොදක්වන බව ද එම ව්‍යාපාරිකයා දක්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment