සුපිරි පන්දුවාරයෙන් ජය ඔස්ටේ‍්‍රලියාවට

361


ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැති දෙවැනි විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයේදී දෙපිළම සිය පන්දුවාර 20 තුළ ලකුණු 164ක් බැගින් ලබා ගැනීම නිසා පැවැති සුපිරි පන්දු වාරයේදී ජය ඔස්ටේ‍්‍රලියාවට හිමිවිය.එම සුපිරි වාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවූයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 05කි.ඔස්ටේ‍්‍රලියාව පන්දු 03කදී කිසිවකුත් නොදැවී ලකුණු 09ක් ලබා ජය හිමිකර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment