සුපිරි පාපන්දු තරුව – පේලේ රෝහලේ

465

ලොව බිහිවූ සුපිරි පාපන්දු තරුව ලෙස සැලකෙන බ්‍රසීලයේ හිටපු පාපන්දු ක්‍රීඩක පේලේ බඩවැල ආශ්‍රිතව ඇතිවූ පිළිකාමය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.

 ලෝක කුසලාන පාපන්දු තරගාවලි 3 ක ශූරතාව (1958), 1962 සහ 1970) දිනා ගත් ලොව එකම ක්‍රීඩකයා වන පේලේ පසුගිය වසරේ ද මාසයක් පුරාවටම මෙම රෝගී තත්ත්වය හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගත්තේය.

 කෙසේ වෙතත් තව දින කිහිපයකින් මෙම සුපිරි පාපන්දු තරුව සුව අතට හැරී නිවස කරා යනු ඇතැයි රෝහල් බලධාරීහු අපේක්‍ෂා කරති.

advertistmentadvertistment
advertistmentadvertistment