සුපිරි වෙළෙඳසැලකින් භාණ්ඩ සොරාගත් ස්විඩන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියට යූරෝ 4000ක දඩයක්

368

ස්විඩනයේ ස්ටොක්හෝම් සුපිරි වෙළෙඳසැලකින් ආහාර වර්ගයක් සොරකම් කළ එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් වූ ඈන් ක‍්‍රිස්ටීන්ට යූරෝ 4000ක දඩයක් නියම වී ඇත.

 ඇය සොරාගෙන ඇත්තේ මීට්බෝල්ට් සහ ක‍්‍රිස්මස් හැම් නැමැති මස් වර්ග බව වාර්තා වේ.

 වසර 20 ක් තිස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවය කළ ඈන් ක‍්‍රිස්ටීන් පසුගිය පෙබරවාරි මස ධුරයෙන් ඉල්ලා අස් විය. ඇය සිය වරද පිළිගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment