සුබ‍්‍රමනියම් ස්වාමි ජනපති ගෝඨාභය හමුවෙයි…

320

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සහ ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ‍්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ (13 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවූ අවස්ථාව. සුබ‍්‍රමනියම් ස්වාමි මහතා ශ‍්‍රී ලංකාව තුළ පැවැති ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment