සුබ සාධන ප්‍රතිලාභීන් හදුනාගැනීමේ අවසන් දිනය ප්‍රකාශ කරයි

129


සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය හරහා ක්‍රියාත්මක කෙරෙන සුබසාධන ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් හඳුනාගැනීමේ දත්ත සමීක්ෂණය මෙම මස මාර්තු 31 වැනිදායින් අවසන් වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එබැවින් ක්ෂේත්‍ර නිලධාරීන්ට නිවැරදි හා කාලෝචිත දත්ත ලබා දෙන ලෙස සුබසාධන ප්‍රතිලාභ අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.
නියමිත දිනට පෙර දත්ත සැපයීමට අපොහොසත් වීම ප්‍රතිලාභ අහිමි වීමට හේතු විය හැකි බවද ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment