සුභ සාධක ප්‍රතිලාභීන් ලියාපදිංචිය අරඹයි

394


සුභ සාධක ප්‍රතිලාභීන් ලෙස පවුල් ලක්ෂ 31ක් ආවරණය කරමින් ඔවුනට ප්‍රතිලාභ ලබාදීම සඳහා ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙල සඳහා ප්‍රතිලාබීන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.දැනට මහජනාධාර වැඩසටහන යටතේ ක්‍රියාත්මක සමෘද්ධි,වැඩිහිටි පුද්ගල,ආබාධිත පුද්ගලයින් සහ වකුගඩු රෝගීන්, ජීවනාධාර වැඩසටහන් යටතේ ප්‍රතිලාභ ලබන පවුල්සහ එම සහනාධාරයඅපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පවුල්,වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුබසාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන සියලු පිරිස් සඳහා ප්‍රතිලාභ ලබාදීම සිදු කෙරේ.මේ සඳහා වැඩිවිස්තර දුරකථන අංක 0112151481 මගින් හෝ www.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගතහැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment