සුමනා අමරසිංහ අවසන් කටයුතු අද සවස

1147

ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පිනී අභාවප්‍රාප්ත සුමනා අමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (8දා) සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. ඇගේ දේහය බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අයුරු මෙහි දැක්වේ.

පින්තූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment