සුමිත් රෝහණ සමුගත්තේය…

840

මෑත වකවානුවේ පුංචි තිරයේ ජනප‍්‍රිය වූ සඳගිර, සසර සුවහස්, අරුණලූ කිරණ , රන් හිරුරැස්, දඩ කෙළි අරණ වැනි ටෙලි නාට්‍ය නිර්මාණය කළ සුමිත් රෝහණ තිත්තවැල්ගල මහතා අභාවප‍්‍රාප්ත විය. ඔහු ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු මෙන්ම ස්තූතියි නැවත එන්න, පුංචි අන්දරේ වැනි සිනමා නිර්මාණවල අධ්‍යක්ෂවරයා ද වන්නේය.

කලක් පිළිකා රෝගයෙන් පීඩා විඳි සුමිත් රෝහණ මහතා එම රෝගයෙන් තාවකාලික සුවය ලබා පැමිණ සත්හිරු පායයි ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් සිටි අතර පසුගිය 21 වැනිදා ඔහු හදිසියේම මියගියේ කොවිඞ් වෛරසයේ තවත් ගොදුරක් වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment