සුමිත‍්‍රා පීරිස්ට කැලණි සරසවියෙන් සාහිත්‍ය චක‍්‍රවර්ති ගෞරව උපාධිය

193

ශ‍්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය තකා අප‍්‍රමාණ මෙහෙවරක් ඉටුකරමින් හෙළ සිනමාවේ පුනරුදයට තම නිර්මාණ දායකත්වය කැප කළ සම්මානනීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂිකා සුමිත‍්‍රා පීරිස් වෙත කැලණි විශ්වවිiාලයේ 121 වැනි උපාධි ප‍්‍රදානෝත්සවයේදී සාහිත්‍ය චක‍්‍රවර්ති ගෞරව උපාධිය පිරිනැමිණි.

සුමිත‍්‍රා පීරිස්ට කැලණි සරසවියෙන් සාහිත්‍ය චක‍්‍රවර්ති ගෞරව උපාධිය

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම උපාධි ප‍්‍රදානෝත්සවයේදී එම සරසවියේ කුලපති කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් පිළිගැන්වූ අවස්ථාව මෙහි දැක්වේ. උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා හා පීඨාධිපතිවරු ලේඛකාධිකාරිවරයා ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment