සුලු ගංවතුරක් මතුවේ

163


පවතින වැසි තත්ත්වය නිසා කැලණි ගගෙහි ජලය පිටාර මට්ටමට පැමිනීමත් සමග දෙකටන බියගම මාර්ගයේ මල්වාන නගරය ජලයෙන් යටවී ඇත.වාහන ගමනා ගමනයටද බාධා මතුව තිබේ.මේ අතර කළු ගගේ අතු ගංගාවක් වන කුඩා ගග මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද නිල්වලා ගග පානදුගමින්ද අත්තනගලු ඔය ජලමට්ටම දූනමලේ ප්‍රදේශයෙන්ද සුලු ගංවතුර මට්ටමක් මතුව ඇතැයි වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment