සුවය ලැබූ කොවිඩ්රෝගීන් ගණන ලක්ෂ හතර පනී

106


කොවිඩ් ආසාදිතව රෝහල්හි ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ පුද්ගලයින් 18,147ක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අද වාර්තා කිරීමත් සමග මේ දක්වා මෙරට සුවය ලැබූ රෝගීන් ගණන 408,116ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment