සුවය ලැබූ කොවිඩ් රෝගීන්

104

කොවිඩ් ආසාදිතයින් 252ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සුවය ලැබූ රෝගීන් ගණන 596,891කි.

advertistmentadvertistment
advertistmentadvertistment