සුවිශේෂී තීරණයකට පක්ෂ නායකයේ හමුවෙති

384

පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මේ වන විට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ආරම්භ වී ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා පක්ෂ නායකයන් පැමිණ සිටින අතර ඔන් ලයින් තාක්ෂණය ඔස්සේද පක්ෂ නායකයන් සහභාගී වී සිටින බව පාර්ලිමේන්තු ප්‍රකාශිකාවක පැවසුවාය.
අද (11) දහවල් 02 ට පමණ මෙම රැස්වීම ආරම්භ කෙරුණු අතර මේ වනවිටත් එම රැස්වීම පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment