සුසිල්ට කළදේ ලාන්සාට නොකිරීම ගැන හිටපු ජනපති විමසයි

1082


ආණ්ඩුව විවේචනය කළ රාජ්‍ය ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සම්බන්ධව ගත් ක්ෂණික තීරණය රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොගත්තේ ඔහු ආණ්ඩුවේ රහස් දන්නා නිසාදැයි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද පොලොන්නරුවේදී පැවැති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමකින් පසු මාධය හමුවේ පැවසීය.ආණ්ඩුවට මෙම වසරේදී මුහුණදීමට සිදුවන ගැටලුවලට විසඳුමක් ලෙස සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ රාජය ඇමැති ධුරය ඉවත්කිරීම පමණක් විසඳුමක් නොවන බවත් ඉදිරියේදී තව බොහෝ ගැටලු වලට මුහුණදීමට සිදුවනු ඇතැයිද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment