සුසිල් – ඔයාට මොකද වුණේ?

416

දිවංගත අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක 123 වන ගුණ සමරුව පෙරේදා (8දා) ගාලූමුවදොර එම පිළිරුව අබියස පැවති අවස්ථාවේ එම අවස්ථාවට එක්වූ ඉකුත්දා රාජ්‍ය ඇමැති පදවිය අහිමිවූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආචාර කළ අයුරු.

 පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා හා ජීවන් කුමාරතුංග මහතාද මෙහි වෙති.

 පිංතූරය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment