සුසිල් ප්‍රේමජයන්තගේ ඇමැති ධුරය ගලවයි

798

උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ඇමැති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත.ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය එය අද සිට ක්‍රියාත්මක බවය.

advertistmentadvertistment
advertistmentadvertistment