සුළි සුළගට ගොදුරු වූ දරුවෝ දෙදෙනා නාන බේසම නිසා දිවිගලවා ගනිති

583

ඇමෙරිකාවේ කෙන්ටකී ප‍්‍රදේශය හරහා හමාගිය  සුළි සළ`ගට ගොදුරු වූ ළදරුවන් දෙදෙනකුගේ  දිවි ගැලවී ඇත’ මෙම සුළි සුළ`ගින් එම ළදරුවන් දෙදෙනා සිටි නාන බේසම ගසාගෙන ගොස් තිබේ’

 මෙලෙස දිවිගැලවී ඇත්තේ මාස 15 ක් සහ තෙමස් වියැති ළදරුවන් දෙදෙනකු බව ක්ලාරා දුරස් නමැති ඔවුන්ගේ  මිත්තණිය පැවසුවාය’

 ඇය එම බේසමේ පොරෝනාවක් සහ බයිබලයද තැන්පත්කර තිබූ බව තවදුරටත් කීවාය’

advertistmentadvertistment
advertistmentadvertistment