සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය සහ පොළී සඳහා සහන

245

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැරණි ණය සහ ණය පොළිය සදහා සහනයක් ලබාදීම සඳහා මහ බැංකුවෙන් රුපියල් කෝටි එකහාමාරක මුදලක් වෙනකර ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා අද පැවසීය. ඒ අනුව ඉදිරි මාස 6 තුළ දී ,පරාටේ ගිවිසුම, හරහා දේපළ පවරා ගැනීම නොකර සිටින්න ලෙස සියලු බැංකුවලට දැනුම් දුන් බවත් වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙසත් බැංකුවලට උපදෙස් ලබා දුන් බව ඒ මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment