සූර්ය කෝෂ ගන්න කුමාර වෙල්ගමගෙන් යෝජනාවක්

246


විදුලි පාරිභෝගිකයිනට අඩු පොළියට සූර්ය කෝෂ ලබාදීමට කටයුතු කරන ලෙස නව ලංකා නිදහස් පක්ෂයේ නායක සහ සමගි ජන බල පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විදුලි බල ඇමැතිවරයාගෙන් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.ඊට පිළිතුරු දෙමින් විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසූවේ ඒ සම්බන්ධව අවධානය යොමු කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment