සූර් වැඩිවී යුවලක් මරුට

520

අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි යුවලක් මියගිය ගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ බඩල්කුඹුර 08 කණුව ප්‍රදේශයේ පදිංචි අතර වයස අවුරුදු 75 සහ 65 හැවිරිදි වියේ පසුවූ යුවලකි.ඔවුන් පුරුද්දක් ලෙස මත්පැන් පානය කිරීමට ඇබ්බැහිව සිට ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.පසුගියදා මෙම යුවල සුපුරුදු පරිදි මත්පැන් පානය කර වැටී සිටියදී ප්‍රදේශවාසීන් එක්ව රෝහල්ගත කිරීමෙන් අනතුරුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment