සූරියවැව ප්‍රා.සභා ලේකම් රිමාන්ඩ්

95

අල්ලස් ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාව ජුනි මස 20 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරළේය.සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment