සූරියවැව මන්දපෝෂණ රැස්වීම නාමල් මග හරී

395


සූරියවැව දරුවන් මන්දපෝෂණයෙන් පෙළීම සම්බන්ධයෙන් පළ වු මාධ්‍ය වාර්තාවට අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලා ගතයුතු ඉදිරි පියවර ගැන සාකච්ජා කිරීමට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී කැදවා තිබූ රැස්වීමට මන්ත්‍රීවරයා සහභාගී වූයේ නැත.ඊට හේතු වූයේ මංත්‍රි වරයාට විරෝධය දක්වමින් ජනතා උද්ඝෝෂණයක් පැවැත්විමය. ඒ අනුව සාකච්ජාව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුමනසේකර මහතාගේ ප්‍රධානත්වයේ පැවැත්විණි.
ඊට සූරියවැව ප්‍රාදේශීය ලේකම් අංජලා අමාලි මහත්මිය හා සූරියවැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී රහල් රාජපක්ෂ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

සූරියවැව මන්දපෝෂණ රැස්වීම නාමල් මග හරී
advertistmentadvertistment
advertistmentadvertistment