සෙල්ලම් බඩු සමග තවත් මත් ද්‍රව්‍ය තොගයක්

276


අමෙරිකා එක්සත් ජනපදයේ සිට සෙල්ලම් බඩු පාර්ලසයක ඉතා සූක්ෂම ලෙස අසුරා ගුවන් තැපෑලෙන් එවන ලද රුපියල් කෝටි 2ට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සහ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් රේගු සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් එකතුව සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.
එම පාර්සලය තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 367 ක් තිබූ බව පොලීසිය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment