සෙල්ෆි ගත් යාපනයේ තරුණයා පාලමෙන් වැටී අතුරුදන්

328

යාපනයේ තරු පන්ති හෝටලයක සේවය කරණ තරුණයෙකු යාපනයේ නාගදීප පාරේ පන්නෙයි පාලම අසල සෙල්ෆි ඡායාරූප ගමිනින් සිටියදී ඊයේ (08දා) සවස එම පාලමෙන් මුහුදට වැටී අතුරුදහන් වී ඇතැයි යාපනය පොලීසිය කියයි.
අතුරුදහන් වූ පුද්ගලයා එස්. ගෞතමම් නැමති 31 හැවිරිදි තරුණයෙකු බවට හදුණාගෙන ඇති අතර ඔහුව සෙවීම සදහා නාවික හමුදාව හා පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කොට තිබේ.
පළාතේ ධීවරයෝද මේ සදහා ඉදිරිපත් වී ඇතත් අතුරුදහන් වූ පුද්ගලයාගේ සිරුර තවමත් හමු වී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment