සෙලාන් බැංකුව අද 35 වැනි වසර සමරයි

96

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, 35 වසරක් පුරා සිය ගනුදෙනුකරුවන්ට අඛණ්ඩ සේවාවක් සපයමින්, විශිෂ්ටත්වය සඳහා නොසැලෙන කැපවීමෙන් ශ්‍රී ලංකාව සවිබල ගැන්වීමේ නිරතවෙයි.

මේ වන විට සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු 500කට අධික සේවා ස්ථානද, ඩිජිටල් බැංකු ක්ෂේත්‍රය තුළ ූඍ හා මොබයිල් බැංකුකරණය ඇතුළු තවත් බොහෝ පහසුකම්ද සිය ගනුදෙනුකරුවන් උදෙසා ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment